මධ්‍යම අධිවේගයේ පළමු කොටසේ වැඩ යළි ආරම්භ ක‍ිර‍ිම අද


මධ්‍යම අ‍ධිවේගයේ මාර්ගයේ පළමු කොටස වන කඩවත මීරිගම කොටසේ වැඩ නැවත ආරම්භ කිරීම අද පෙරවරුවේ කඩවතදී සිදු කිරීමට නියමිතය.

ආර්ථික අර්බුදය හේතුවෙන් වැඩ අතරමග නවතා දැමූ මෙම ව්‍යාපෘතියේ වැඩ යළි ආරම්භ කෙරන්නේ චීන එක්සිම් බැංකුව  ලබා දෙන ණය මුදල් හරහායි. ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි ඉදි කිරීම් යළි ආරම්භ කෙරෙයි.



Recommended Articles