මත්පැන් භාවිතය අඩුවෙලා


මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ මත්පැන් පරිභෝජනය ශීඝ්‍ර ලෙස පහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මත්පැන් පානය කරන රටවල් අතුරින් ශ්‍රී ලංකාව 79 වැනි ස්ථානය දක්වා පහළට වැටී ඇති අතර මත්පැන් අලෙවියද සියයට 40 කින් අඩුවී තිබේ.



Recommended Articles