මත්පැන් ඡාවාරම්කරුවෙකුගෙන් අල්ලස් ගත් උපපොලිස් පරික්ෂකවරයෙකු අත්අඩංගුවට


නඩු පවරන බවට තර්ජනය කරමින් මත්පැන් ජාවාරම්කරුවෙකු බියවද්දා මුදල් ලබාගැනිමට උත්සාහ කළ උපපොලිස් පරික්ෂකවරයෙකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හංවැල්ල - කහහේන ප්‍රදේශයේදි සිදු කල වැටලිමකදි ඊයේ උපෙපොලිස් පරික්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු හංවැල්ල වග ප්‍රදේශයේදි මත්පැන් ජාවාරම්කරුවෙකුට මාසිකව රු.5000ක් ලබානොදුනහොත් නඩු පවරන බවට තර්ජනය කර තිබේ.

 



Recommended Articles