මත්පැන් අලෙවිය වැඩි කිරීමට සතොස සැරසෙයි


දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳසල් සඳහා මත්පැන් අලෙවි බලපත්‍ර ඉල්ලා ඇති බව වාර්තාවේ.

මේ වන විට සතොස වෙළෙඳසල් 25ක පමණ මත්පැන් අලෙවිය සිදුකරනු ලැබේ.



Recommended Articles