විෂ මත්ද්‍රව්‍ය හා අපරාධ කල්ලි සාමාජිකයන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා පොලීසිය විසින් හඳුන්වාදුන් දුරකතන අංකවලට අමතරව තවත් තොරතුරු ලබාදිය හැකි මාර්ග පොලීසිය විසින් ඉදිරිපත් කර තිබේ.