මත්ද්‍රව්‍ය සහිත යාත්‍රාවක් නාවික හමුදා භාරයට


මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ බවට සැකකෙරෙන යාත්‍රාවක් එහි සිටි පුද්ගලයන් 5 දෙනෙකුද සමග දකුණු මුහුදේදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ. සැකකරුවන් හා යාත්‍රාව ගාල්ල වරාය වෙත රැගෙන එමින් සිටියි.

 



Recommended Articles