මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා රඳවා ප්‍රශ්න කෙරේ


මිගමුව කොච්චිකඩේ සොයිසාවත්ත ප්‍රදේශයේදි හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා ලබන 9 වනදා දක්වා රදවාගෙන ප්‍රශ්න කිරිමට මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ.ජි ගුණදාම පොලිසියට අවසර ලබා දි තිබේ.

ඊයේ පස්වරුවේ මිගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කාන්තාවකට හා ඇගේ පුත්‍රයාට මත්ද්‍රව්‍ය ලබාදිමට පැමිණි අවස්ථාවේදිය.

 

 



Recommended Articles