මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් 26 දා තෙක් යළි රිමාන්ඩ්


මත්ද්‍රව්‍ය ජවාරම් කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කර්යාංශයේ නිලධාරීන් 13 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ එම නිලධාරීන් යළිත් එළැඹෙන 26 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.



Recommended Articles