මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ ලක්ෂ 573ක දේපළ තහනම් කරයි


මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකට අයත් රුපියල් ලක්ෂ 573ක් වටිනා වත්කම් තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මෙසේ තහනම් කළ වත්කම් අතර බැංකු ගිණුම්වල පැවැති මුදල්, ඉඩම්, කඩ කාමර හතරක් හා තෙමහල් නිවසක්ද වන බව පොලීසිය කියයි. 



Recommended Articles