මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ දේපළ ක්‍රියාවිරහිත කරයි


මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් විසින් නීති විරෝධී ලෙස උපයාගත් මුදලින් මිලදී ගන්නා ලද රුපියල් කෝටි 3ක් පමණ වටිනා දේපළ දින හතක කාලයක් ඳසහා ක්‍රියාවිරහිත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

 



Recommended Articles