මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබද විශේෂ මෙහෙයුමකින් 1538ක් අත්අඩංගුවට


දිවයිනම ආවරණය වන පරිදි සියලු පොලිස් සිථාන ඒකාබද්ධව ක්‍රියාත්මක කළ මත්ජාවාරම්කරුවන් කොටුකර ගැනීමේ විශේෂ පොලිස් මෙහෙයුමේදී සැකකරුවන් 1,538 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

 



Recommended Articles