මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක තවත් ගොනියක් වෙරළෙන් මතුවෙයි


මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන ගෝනියක් බෙන්තොට වෙරළ තීරයෙන් සොයාගෙන ඇති බව වාර්ථා වනවා.

මෙම සම්බන්ධ බෙන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර අදාල ද්‍රව්‍යන් පරීක්ෂණ කටයුතු සඳහා යොකර ඇති බව එහි නිළධාරියෙක් පැවසීය.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles