මත්තලට ජෙට් දෙකක් එයි


හම්බන්තොට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ජෙට් යානා දෙකක් ගොඩ බස්සවා තිබේ. මෙම ජෙට් යානා දෙකේ ඡායාරූප මත්තල ගුවන් තොටුපොළේ නිල ෆේස්බුක් ගිණුමෙන් ප්‍රකාශයට පත්කර තිබේ. 

අනෙක් Gullivair ගුවන් යානය බල්ගේරියාවේ සිට සංචාරකයන් පිරිසක් රැගෙන මත්තලට පැමිණි ගුවන් යානයකි.

මත්තල ගුවන් තොටුපොළ ආරම්භ කිරීමෙන් පසුව වැඩිම මගීන් ගණනක් හසුරුවා ඇති වර්ෂය ලෙසද මෙම වසර සැලකෙයි.



Recommended Articles