මත්තල වසර 4ක අලාභය කෝටි 2000කට අධිකයි


මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2017 වසරේ සිට 2021  වසර දක්වා කාලය තුල රුපියල් කෝටි දෙදහසකට වැඩි අලාභයක් ලබා  ඇති බව විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම ගුවන් තොටුපොළේ  වියදම  රුපියල් කෝටි 200 ඉක්මවා ඇතත් එම වියදම ආදායමට වඩා විසි ගුණයකින් පමණ වැඩි බවද  එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.



Recommended Articles