නොච්චියාගම පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්කුඩු මිලිග්‍රෑම් දෙසියක් සමඟ දුණුදඹුවැවදි අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.