මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් උපපොලිස් පරික්ෂක ඇතුළු තිදෙනා රිමාන්ඩ්


රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුත් හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගත් දකුණු කළුතර පොලිස් ස්ථානයේ උපපොලිස් පරික්ෂකවරයා ඇතුළු තුන්දෙනා ලබන මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඒ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවේ මෙම නඩුව අද කැඳවු අවස්ථාවේදියි.

 



Recommended Articles