මත්කුඩු පැකට් 97ක් සමඟ පොලිස් නිලධාරියෙකු සැකපිට අත්අඩංගුවට


මත්කුඩු පැකට් 97ක් සමඟ පොලිස් කොස්තාපල්වරයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය පවසයි.

අත්අඩංගුවට ගත් කොස්තාපල් වරයාගේ මුදල් පසුම්බියේ තිබි කුඩු පැකට් 7ක් සොයාගෙන ඇති අතර සෙසු පැකට් 90 ඔහුගේ නිවසේ තිබි සොයා ගෙන ඇත.

සැකකරු කොහුවල පොලිසියේ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කර තිබේ.



Recommended Articles