මත් ජාවාරම්කරුවෙකුගේ රු.කෝටි 3ක දේපළ ක්‍රියාවිරහිත කරයි


මත්ද්‍රව්‍ය ජාවාරමෙන් හා මංකොල්ලකෑමෙන් දේපළ උපයාගෙන ඇතැයි සැකකෙරෙන සැකකරුවෙකුගේ රු. කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නිවසක් සහිත ඉඩමක් මුදල් විශුද්ධීකරණ පනත ප්‍රකාරව දින 7ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කර ඇතැයි පොලීසිය කියයි.

 



Recommended Articles