මඩකලපුව බන්ධනාගාරයේ 181 ක් ඇප මත නිදහස්


මඩකලපුව  බන්ධනාගාරයේ රිමාන්ඩ් ගත කර සිටි රැදවියන් 181දෙනෙකු ඇප මත නිදහස් කළ බව මඩකලපුව බන්ධනාගාර අධ්කාරි එස්. එල්. විජේසේකර මහතා පැවසීය.

විනිසුරුවරුන්ගේ උපදෙස් මත සුළු වැරදිකළ රැදවියන් මෙසේ ඇප මත නිදහස් කිරීමට කටයුතු කර  තිබේ.

නව කොරෝනා වෛරසය පැතිර යෑම වැළැක්වීමේ අරමුණ අනුව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙයි.



Recommended Articles