මඩකලපුව දුම්රිය හෙට සිට ධාවනයට


නැගෙනහිර දුම්රිය මාර්ගයේ කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා දුම්රිය ධාවනය හෙට (24දා) පෙරවරුවේ සිට ආරම්භ
කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.



Recommended Articles