මඩකලපුව - කොළඹ දුම්රිය ගමන් නවතියි


අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මඩකලපුව දුම්රිය ස්ථානයේ සිට කොළඹ දක්වා ගමන් ගන්නා දුම්රිය 3ක් අවලංගු කර ඇති බව දුම්රිය බලධාරීහු පවසති.

ඒ අනුව අද (22දා) උදෑසන 6.10,  සවස 4.45, රාත්‍රී 8.15 නගරාන්තර දුම්රියන් මෙසේ අවලංගු කර තිබේ.

මඩකලපුව ජවුෆර් ඛාන්



Recommended Articles