මට්ටක්කුලිය පොලිස් ස්ථානාධිපතිටත් කොවිඩ් By .. // 2021 මාර් 27 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. උණ රෝගි තත්ත්තවයක් හේතුවෙන් නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී ඔහුට කළ PCR පරීක්ෂණයකදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි තිබෙනවා. Facebook Twitter Google+ Recommended Articles