මගීන්ගේ පහසුව වෙනුවෙන් ප්‍රාදේශිය මට්ටමින් බස්රථ 3500ක්


මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ප්‍රාදේශීය මට්ටමින් බස් රථ 3500ක් ධාවනයට එක් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මේ පිළිබඳ අදහස් පළ කළා.

 



Recommended Articles