මංගල සමරවීර මුදල් අමාත්‍යධුරයෙන් ඉවත් වෙයි


මුදල් අමාත්‍ය මංගල  සමරවීර මහතා මුදල් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මැතිවරණයේදී ජනතාවගේ තීන්දුවට ගරු කරමින් ඔහු මෙසේ සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

 

 



Recommended Articles