ප්‍රභල ඉන්දියාවට එරෙහිව මංගල තරගයට ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් රැස්කළ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 50ක් රැස්කරගෙන සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුව පිටියෙන් ඉවත් විය. ඔහු පන්දු 63කදී ලකුණු 50ක් රැස්කිරීමට සමත්වූ අතර එයට හතරේ පහර හයක් ඇතුළත් විය.
මංගල තරගයේ අර්ධ ශතකය රැස්කළ නුවනිඳු අවාසනාවන්ත ලෙස දැවී යයි
Recommended Articles