මංගල උත්සව සඳහා අවසර ලැබෙයි By .. // 2021 ජුලි 10 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සංචරණ සීමා හේතුවෙන් පැවැත්වීම තහනම් කර තිබූ මංගල උත්සව අද (10දා) දිනයේ සිට යළි පැවැත්වීමට අවසර දී තිබේ. ඒ අනුව උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් 25%ක මට්ටමකට හෝ උපරිමය 150කගේ සහභාගිත්වයෙන් මංගල උත්සව පැවැත්වීමට අවසර දී තිබේ. Facebook Twitter Google+ Recommended Articles