මංගල උත්සව පැවැත්වීම සඳහා නව මාර්ගෝපදේශ නිකුත් කර නෑ


මංගල උත්සව පැවැත්වීම සඳහා විශේෂ නව මාර්ගොදේශ නිකුත් කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

නව මාර්ගෝපදේශ නිකුත් කළ බවට සමහර මාධ්‍ය  ඔස්සේ ප්‍රචාරය වීමනේ පසුව ඒ පිළිබඳව විශාල පිරිසක් විමසීම් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පවසයි.

තවමත් වලංගු වන්නේ 2020/4/27 නිකුත් කල මාර්ගෝපදේශයේ පහත සඳහන් කරුණු බව වෛද්‍ය ගම්ලත් මහතා අවාධාරණය කරයි.



Recommended Articles