මංකි පොක්ස් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා පරීක්ෂණ


මංකි පොක්ස් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට සහ මහනුවර රෝහලට දැනටමත් ලබාදී ඇතැයි ද වාර්තා වේ.



Recommended Articles