භූතාන සිසුන් පිරිසක් රැගත් ගුවන් යානයක් කටුනායකට


මෙරට විශ්ව විද්‍යාල වල උසස් අධ්‍යාපනය හදාරන භූතාන ජාතික සිසුන් 70 දෙනෙකු රැගෙන රාජකීය භූතාන ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (05දා) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

භූතානයේ පාරෝ ගුවන් තොටුපළේ සිට ගමන් ආරම්භ කළ රාජකීය භූතාන ගුවන් සේවයේ කේ.බී.- 602 දරන යානයෙන් මෙම ගුවන් මගීන් පිරිස 9/05 දින උදෑසන 10.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .



Recommended Articles