භූ කම්පන මැනීමට මධ්‍යස්ථානයක් බස්නාහිර පළාතට


ශ්‍රී ලංකාව තුළ හා අවට සිදුවන භූ කම්පන මැනීමට පස්වන භූ කම්පන මධ්‍යස්ථානය බස්නාහිර පළාත තුළ ස්ථාපිත කිරීමට මූලික කටයුතු යොදා ති​බේ. විශාල මුදලක් මේ සඳහා වැය කරන අතර දැනටමත් ඒ සඳහා අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Recommended Articles