භික්ෂූන් වහන්සේලා පිරිසක් තවමත් ජනපති ලේකම් කාර්යාලය අසළ


පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ පාගමනේ පැමිණි පිරිසෙන් කොටසක් අද පෙරවරුව වන විටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරි පිට රැදී සිටියේය.

 



Recommended Articles