2019 නොවැම්බර් මාසයේදී මෙරට විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක් පැවති බවත් අද භාණ්ඩාගාරයේ ඩොලර් මිලියනයක්වත් සොයා ගැනීමට නොහැකි තත්ත්යක් උදා වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ගෑස් නැව්ගත කිරීම සඳහා ගෙවීමට අවශ්‍ය ඩොලර් මිලියන 05ක් වත් මේ වනවිට මුදල් අමාත්‍යාංශයට සොයා දීමට හැකියාවක් නැතැයිද මේ අර්බුදත් සමග ඉදිරි දිනවලදී පෝලිම් පාලනය කිරීම සඳහා ඉතාමක් කඩිනමින් ඇමරිකාණු ඩොලර් මිලියන 75ක් පමණ සොයාගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.