භාණ්ඩ හිඟයක් පවතින විට පාලන මිල ක්‍රියාත්මක කළ නොහැකියි By .. // 2021 නොවැ 07 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} භාණ්ඩ හිගයක් පවතින විට පාලන මිල ක්‍රියාත්මක කළ නොහැකි බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එසේ පාලන මිල ක්‍රියාත්මක වුවහොත් විශාල කළු කඩ නිර්මාණය වන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. Facebook Twitter Google+ Recommended Articles