භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක්


සීනි ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

සීනිවලට අමතරව පරිප්පු, කුකුල් මස්, ටින් මාළු, බඩ ඉරිඟු, ලොකු ළුෑණු, තිරිඟු පිටි,අර්තාපල් හා කිරිපිටිවල මිල පාලනය ඉවත් කිරීමට තීරණය කර ඇති බව​ට ගැසට් නිවේදනයේ දැක්වෙයි..

අදාළ ගැසට් නිවේදනය පහතින්



Recommended Articles