භාණ්ඩ 400ක ආනයන සීමා ලබන සතියේ ලිහිල් කරයි


ආනයන කරනු ලබන භාණ්ඩ 400කට ආසන්න ප්‍රමාණයකට පනවා ඇති ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ. මෙම සීමා ලිහිල් කිරීම ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. 



Recommended Articles