භාණ්ඩ 328ක ආනයන සීමා අද රාත්‍රී මුදා හරියි


භාණ්ඩ 328ක ආනයන සීමා අද රාත්‍රියේ සිට මුදා හරින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේය.



Recommended Articles