භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් ආනයනය අත්හිටුවයි


කිරිපිටි , යෝගට් ඇතුළු කිරි ආහාර , පලතුරු, චොකලට්, සුවඳ විලවුන්, රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇඳුම්, වායුසමීකරණ, ශීතකරණ, ගෘහ විදුලි උපකරණ, දුරකථන ඇතුළු භාණ්ඩ 300 කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම භාණ්ඩ ආනයනය අත්හිටුවීම ඊයේ (23දා) සිට ක්‍රියාත්මක වේ.



Recommended Articles