බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා සිසු සංගමේ ලේකම් හිමි රිමාන්ඩ්


හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තලාවේ ධම්මික හිමියන් මෙම මස 27දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය නියෝග කලාය .

ඒ ගිහි සහ භික්ෂු සිසුන්ට අමානුෂික ලෙස නවක වදය දීම ඇතුළු චෝදනා හතරක් යටතේ හෝමාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවය.



Recommended Articles