හෝමාගම, පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඇතිව තිබෙන ඛේදනීය තත්ත්වය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කැබිනට් මණ්ඩලයට ඊයේ ඉදිරිපත් කර තිබේ.
මෙහිදී ඒම විශ්වවිද්‍යාලය පිහිටවූ අරමුණුවලින් බැහැරව කටයුතු කිරීම හේතුවෙන් මෙම විශ්වවිද්‍යාලය මහනාහිමිවරුන්ගේ පූර්ණ මැදිහත්වීම මත සැකසෙන නව සංශෝධන හා කොන්දේසි ඇති කරන තෙක් ඒම විශ්වවිද්‍යාලය පූර්ණ වශයෙන් වසා තැබීමට කැබිනට් මණ්ඩලය ඒකග වී තිබේ.
ඒ් අනුව පූර්ණ සංශෝධනයකින් අනතුරුව නැවත විවෘත කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.