බෞද්ධ දහම් පාසල් නැවත ආරම්භ කරන දිනය


කෝවිඩ් - 19 වසංගතය හේතුවෙන් වසා තිබූ බෞද්ධ දහම් පාසල් නැවත ආරම්භය අදියර දෙකක් යටතේ සිදු කිරීමට තීරණය කර ඇත.

1සිට 5 දක්වා ශ්‍රේණි - 2020.08.23 සහ 6 සිට 13 දක්වා ශ්‍රේණි 2020.08.16 දිනත් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.



Recommended Articles