බෞද්ධ කටයුතු කොමසාර්ස් ජනරාල් ධුරයෙන් ඉවත් කරයි


බෞද්ධ කටයුතු කොමසාර්ස් ජනරාල් ප්‍රේමසිරි රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීමේ චෝදනා මත කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව  මෙලෙස ඔහුව ධුරයෙන් ඉවත් කිරීමට​ කටයුතු කර ඇත. 

දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ කසුන් වැල්ලහේවා මහතා එම ධුරයේ වැඩ බැලීම සඳහා පත් කර තිබේ. 



Recommended Articles