බෝට්ටුවක් පෙරළී ගුරුවරයෙක් හා සිසුන් තිදෙනෙක් අතුරුදන්


මඩකලපුව, කොක්කඩිචෝලෙයි, තාන්දාමලෙයි ප්‍රදේශයේ බෝට්ටුවක් පෙරළීීීීමෙන් සිදුවු අනතුරකින් ගුරුවරයෙක් හා සිසුන් තිදෙනෙක් අතුරුදන්ව තිබේ. අද පස්වරුවේ මෙම අනතුර සිදුව තිබේ. අනතුරෙන් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

 



Recommended Articles