බෝගම්බරට රැඳවියන් යොමු කිරිම අරඹයි


බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ආරම්භ කර තිබේ. මේ අනුව එහි පළමු අදියර ලෙස රැඳවියන් 100 දෙනෙකු බන්ධනාගාරයට යොමු කර තිබේ.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සහ මැගසින් බන්ධනාගාර දෙකේ රැඳවියන් 1000ක් පමණ බන්ධනාගාරයට තාවකාලිකව යොමුකිිිරී සැලසුම් කර තිබේ.

 



Recommended Articles