බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවක


බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි ගොඩනැගිල්ලක වහලය මත නැග විරෝධතාවක නිරත වන බව ආරංචි වෙයි.

කොවිඩ් පරික්ෂණ සිදු කන ලෙස හා කඩනමින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් විරෝධතාවයේ නිරත වන බව සඳහන් වෙයි.

 



Recommended Articles