දිවයිනේ බොහෝ ප්‍ර දේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍ය දෙපාර්තතමේන්තු පවසයි. ඌව, දකුණු, සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේනතු අද අලුයම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
බොහෝ පළාත්වලට අද වැසි
Recommended Articles

