බොරැල්ලේ වෙළෙඳ සැල් 6ක් වසා දමයි By .. // 2020 ඔක් 13 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොරෝනා ආසාදිත වු පුද්ගලයින් කිහිප දෙනෙකු සංචාරය කිරිම හේතුවෙන් බොරැල්ල නගරයේ වෙළෙඳසැල් 6ක් තාවකාලිකව වසා දමා ඇති බව මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. Facebook Twitter Google+ Recommended Articles