බොරැල්ලේ වෙඩි වැදිමට යුද හමුදා බුද්ධි අංශයේ දෙදෙනෙක් අල්ලයි


බොරැල්ලේදී ආරක්ෂක අංශ සාමාජිකයෙකුගේ කාන්තාවකගේ පපුවට වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද්ධ හමුදා මූලස්ථානයට අනුයුක්තව බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකි. එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී රාජකාරිය ගිනි අවි දෙක ද පොලිස් බාරයට ගෙන ඇත.

මත්කුඩු වලට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම සිදුවීම සිදුවිය. බොරැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 


Recommended Articles