බොරැල්ලේ වෙඩි තැබීමට තිදෙනෙක් අත්අඩංගුවට


බොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් බොරැල්ල සහ දෙමටගොඩ යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 24, 25 සහ 40 වියේ පසුවන්නන් බව පොලීසිය පැවසීය.



Recommended Articles