බොරැල්ලේ රිය අනතුරක් - අයෙක් මරුට By .. // 2025 ජුලි 28 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බොරැල්ල ප්‍රදේශයේ අද (28දා) උදෑසන සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය සඳහන් කළේය. Facebook Twitter Google+ Recommended Articles