බොරැල්ල්ලේ මාර්ගයක ගිලා බැසීමක්


බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසළ සිට ඩි.එස්. ‍සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට අවහිරතාවක් සිදුව ඇති බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාය පවසයි. 

ඒ අනුව කොළඹ දෙසට ඇතුළුවන මාර්ගය භාවිත කරන රියදුරන් හැකිතාවක් විකල්ප මාර්ග භාවිත කරන ලෙදස පොලීසිය පවසයි.

 



Recommended Articles